Wednesday, September 6, 2017

how to earn money in forex trading

 

FOREX කියන්නේ මොකක්ද?

එක රටක currency එකක්, තවත් රටක currency එකක් සමග buy හෝ sell කරලා කරන ලාභ ලැබීමක්.
FOREX market එකේ තියන ප්‍රධාන currency වර්ග 8

1) EUR - euro
2) USD - united state dollar
3) GBP - great britain pound
4) AUD - australian dollar
5) YEN - japanese yen
6) NZD - new zealand dollar
7) CAD - canadian dollar
8) CHF - switzerland franc

 මෙහෙම පැහැදිලි කරලා දෙන්නමිකෝ

ඔයාට නිකමට වගේ හිතිලා නැද්ද dollar price එක අඩු උනාම අරගෙන,dollar price එක ඉහල ගියාම,එ සල්ලී රුපියල් වලට මාරු කර ගෙන profit එකක් ගන්න? FOREX trading කරලා සල්ලී හොයනවා කියන්නේ ඔන්න ඕකට.


හොද උදාහරණයක් දෙන්නමිකෝ,2015 ජනවාරී Japanese yen එක 100 වගේ තිබිබේ. එ කියන්න් YEN එකක් රුපියල් 100 වටිනවා කියන එක.අද මේ වෙන කොට YEN එකක් රුපියල් 140 වටිනවා.අපි හතමු ඔයා 2015 ජනවාරී YEN 100,000ක් අරගෙන තබිබා කියලා,අද ඔයා එක රුපියල් වලට මාරු කරානම් ඔයාට රුපියල් 40,000 profit එකක් ලැබෙනවා(100,000 X 0.4)


ගෙදර ඉදලා තමන්ගේ computer එකෙන් මේ වගේ currency buy & sell කරලා profit ගන්න පුලුවන්.දැනට FOREX කරන අය තමන්ට currency buy & sell කරන්නේ කොයි time එකටද කියලා අඳුර ගන්න අපහසු අය මගේ FOREX SIGNAL SERVICE එකත් එක්ක join වෙන්න.FOREX ගැන මොකුත්ම දන්නේ නැති අය මාව contact කරලා FOREX guide DVD එක ගන්න,එකේ තියනවා සේරම දේවල් කොහොමද FOREX trading වලට enter වන්නේ කියලා.